Similar Posts
ප්ලාස්ටික් වර්ග හයක් තහනම් වෙයි
දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ…
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් පහළ බසිමින් පවති. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජලාශ දෙකක් වන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ දෙකේ ජලය උපයෝගි කර ගෙන කැනියන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, යන ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද…
කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයට 02වන දින අළුයම සිට විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. එම ජලාශයේ ජල මට්ටම 03වන දින උදැසන වන විට පිටාර මට්ටමට අඩි 34ක් පහලින් පවතින බවත් මෙම ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස ජල විදුලි බලාගාර…
මානව හිමිකම් කඩවීම් සොයන්න ත්‍රිපුද්ගල කොමිසමක්
මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල කොමිෂන් සභාවක් පත් කර තිබේ. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය…
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ,ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කීය . ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැටළුවක්…