Similar Posts
9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම පළමුව සිදු වේ. අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇති.
ඉන්ධන සීමා කරයි – අගෝස්තුවේ සිට ඉන්ධන නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර ඇතැයි ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. දිනකට බෙදනු ලබන්නේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් තුන්දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහසක් පමණක් බවද අත්‍යවශ්‍ය සේවා සහ කර්මාන්ත වැනි කටයුතු සඳහා නිකුත් කරන ප්‍රමාණය ද ඇතුළත් බව සංගමයේ ලේකම් ශාන්ත ද සිල්වා මහතා පැවසීය….
බන්ධනාගාරයේ තවත් අසාධිතයින් 39 ක්
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 39 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට 03 දින සිදුකළ ඇන්ටින් පරීක්ෂණ වලින් පසුව හදුනාගෙන ඇතැයි බන්ධනාගාර නිළධාරියෙකු පැවසීය. අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 56 දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් පසුව මෙම ආසාධිතයින් හදුනාගෙන තිබේ.පසු ගිය 02 වැනි දින අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යල විසින් සිරකරුවන් 26 දෙනෙකුට…
මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම
අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සබාපති රංජිත් විතානගේ මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයේ මෙසේද දැක්වේ. මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී. ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත. කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන…
මරණ දඬුවම ලැබූ බාලවයස්කරුවන්ට නිදහස දෙන්න
බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත. පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරු සමාව ලබා දීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ…
අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී වැඩිහිටියන්ට සීමාවූ රෝගයක් වූ දියවැඩියාව අද වන විට කුඩා ළමුන් අතරත් සුලබව දකින්න පුළුවන්. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ අපගේ වැරැදි ආහාර රටාවයි. එහිදි සෞඛ්‍යයට එතරම් හිත කර නොවන පිටි ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාර වේලට එකතු කර ගැනීම දියවැඩියා රෝගී…