Similar Posts
සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය
වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. “කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා….
කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ” කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න” යැයිද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සියලු පළාත් පාලන නියෝජිතයින් අද (27) කොළඹට කැඳවා තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග…
කොළඹ යලිත් කොරෝනා අවදානමක – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට
ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කර නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකු ඊයේ (02) පස්වරුවේ කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන තිබිණි. මුහුදු ආරක්ෂකයකු වන මෙම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු පදිංචිව සිටි කොළඹ 13, ජින්තුපිටිය, 123 වත්ත ප්‍රදේශයෙහි පවුල් 29ක පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට පියවර…
සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන බද්ද ඉවත්කරන්නැයි ඉල්ලීමක්
සහල් මිල වැඩිනොකර ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ලබාදීම සඳහා කර්මාන්තකරුවන් වෙත සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර රජයෙන් ඉල්ලීමක් කරයි. සෑම රුපියල් සියයක් සඳහා සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන රුපියල් 2 යි ශත 50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් ඊට…
400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට
ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව 400g ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240 කි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ බද්ද ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති බවයි.