Similar Posts
කෝටි 25 ක මත්කුඩු බැන්ඩියාවත්තෙන් මතුවෙයි
වැල්ලම්පිටිය බුත්ගමුව පාර බැන්ඩියාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25 ක අධික වටිනා කමකින් යුක්ත වූ මත්කුඩු තොගයක් සහ 3.8 රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග නිවසේ තාවකාලිකව පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසීය . මෙම නිවෙසේ රහසිගත ස්ථානයක සඟවා තිබූ මත්කුඩු කිලෝග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් පොලිසිය…
බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සුදානමක්
ඉන්ධන මිල ඇතුලු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ශික ගාස්තු සංශෝධනයේදි අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මෙයට අමතරව සියලුම බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සිදුවන බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය. අයි. ඕ. සී ඉන්ධන පිරවුම් හල් වල පමණක් ඉන්ධන…
ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ
ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එවිට එය ජනතාව වෙත ගෙන යාමට ජනමාධ්‍යවේදීන් හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් විසින් ජනාධිපති මැතිවරණ වේදිකාවන් වල සහ ජනමාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන පොරොන්දු යථාර්තවාදී තර්කානුකූලව ඒවා විය යුතුයි. ඡන්ද ලබා ගැනීමට ජනප්‍රිය වීමේ වුවමානව ඇතිව ලබා දෙන ජනප්‍රිය පොරොන්දු ඉදිරිපත් නොකළ යුතුයි. සත්‍ය පමණක් ජනතාවට ඉදිරිපත්…
පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමයි
පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය . 2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා…
9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම පළමුව සිදු වේ. අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇති.
ක්‍රිකට් ඇඟිලි ගැසීම් ගැන අරවින්ද කතා කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සඳහා කුමන පුද්ගලයින් පත්කළ ද ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසාදිය යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂිතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මෑතකදී ඇතුලත්වූ අරවින්ද ද සිල්වා පවසයි. කුමන පුහුණුකරුවෙකු පත් කළ ද ඔහුගේ කාර්යය ඉටුකිරීමට ඉඩ ලබාදිය යුතු බවත්, විවිධ ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කරන්නට ඉඩ…