Similar Posts
නවක වදය ඇතුළු විවිධ වරදවල් සඳහා වරදකරුවන් වන සිසුන් බ්ලැක් ලිස්ට් කරන්න නීතියක්
නවක වදය ඇතුළු විවිධ වරදවල් සඳහා වරදකරුවන් වන විශ්වවිද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවැසීය. නවකවදය, රාජ්‍ය දේපළවලට හානි කිරීම,ප්රචණ්ඩත්වය වැපිරිම වැනි චෝදනාවලට ලක්වන විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ විට ඔවුන්ගේ නම් අසාදු ලේඛ්යානයට ඇතුළත් කරන බවද උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා කීවේය. රජයේ රැකියා ලබාදීමේදී…
එක රටක් නීති දෙකක් – තහනම මැද තීරු බදු රහිතව ලංකාවට ආ අමුත්තා
මේ දිනවල ලංකාවට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කර ඇත. ඊට හේතුව ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවී අර්බුදයකට ගොස් ඇති ලංකා ආර්ථිකයෙන් ඩොලර් පිටට යාමයි. මේ නිසා වාහන අලෙවි කරන ව්‍යාපාරිකයින්ද දැන් වෙන වෙන රස්සා සොයාගෙන තිබේ. එවන් පසුබිමක තහනම මැද රු. කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට ගොඩබෑ බව ඊයේ වාර්තා විය. ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ්…
දෙදරු මවක් සහල් වලට යටවී ජීවිතක්ෂයට
සත්ව ආහාර සදහා පිරිසිදු කිරීමෙන් පසුව සහල් ගබඩා කළ විශාල ටැංකියක් ඉරා යාම නිසා සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් (30000)සිරුර මතට ඇදවැටී ඊට යට විමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වි තිබේ. සත්ව ආහාර සකසන එම ආයතනය නැවත දැනුම් දෙනතුරු කිසිවෙකුට ඇතුල්වීමට නොහැකි වන ලෙස නොච්චියාගම පොලිසිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. පුත්තලම අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා මුදිතාගම…
රාජ්‍ය සේවකයින්ට රු.17,800ක දීමනාවක්
රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මස සිට රු. 17,800ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රාජ්‍ය සේවකයින්ට 2015 වසරින් පසු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව ත් එබැවින් රාජ්‍ය අයවැය සමබරතාව නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයිනට සහනයක් ලබා දීමට එලෙස යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. “රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල…
ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කරයි
එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබේ. ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට…
රත්නපුර කළවාන ප්‍රදේශයේ නිව්මෝනියා රෝගීන් වැඩිවෙයි
රත්නපුර කළවාන ප්‍රදේශයෙන් නිව්මෝනියා රෝගීන් දැඩි වශයෙන් හමු වී තිබේ . මේ වන විට රත්නපුර රෝහලට රෝගීන් 50 කට වැඩි පිරිසක් ඇතුළත් කර තිබේ. මේ රෝගී තත්වය සදහා ඖෂධ රටේ පවතින බවත් මේ රෝගී තත්වයෙන් ආරක්ෂා වන ලෙසටත් මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි.