හැටන් නගරයට පැමිනි තරුණ පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් උද්ගෝෂනයක් පවත්වන ලදි.

මෙම තරුණ පිරිස හැටන් නගර මධ්‍යයේ මෙසේ උද්ගෝෂනයක් පවත්වමින් හැටන් නගරයේ ප්‍රධාන විදිය ඔස්සේ පෙලපාලියක්ද පවත්වන ලදි.

මෙම උද්ගෝෂන පෙලපාලිය මධ්‍යයේ එම මාර්ගයේ රථ වාහන ධාවනය සදහා හැටන් පොලිසියේ නිලධාරින් විසින් විශේෂ වැඩ පිලිවෙලක්ද යොදන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts