Similar Posts
වායු ගුණාත්මක භාවය අදත් අයහපත් වෙයි – ඉන්දියාවෙන් වන්දි අය කරගත යුතුයි
වායු ගුණාත්මක භාවය මධ්‍යම මට්ටමක් තුළ පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පවසනවා. එම සංවිධානය අද උදැසන 08 ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව මෙරට ප්‍රධාන නගර ගණනාවක වායු ගුණ තත්ත්වය 100 ත් 150 ත් අතර අගයක පැවති බවයි. කෑගල්ල නගරයේ…
අමුඩ මන්ත්‍රී සත්‍යග්‍රහයක
ගොවි ගැටළු සම්බන්ධයෙන් අදහස් පලකරන ගොවි නායකයින් මර්දනයට හා මාධ්‍ය මර්දනයට එරෙහි වන බව කියමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.එම් අනුර බණ්ඩාර මහතා (අමුඩයා මන්ත්‍රී) අමුඩයෙන් සැරසි මහවිලච්ය පේමඩුව හන්දියේ පිහිටි බස් නැවතුමක වහලය මත නැගී ඊයේ (12දා) උදෑසන සත්‍යග්‍රහයක නිරතවිය. වර්ථමාන රජය මගින් රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය ආනයන…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රකාශයක්
රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාර්යය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. ඒ සමාගම් තුළින් තෙල් ගෙනන්න…
දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගය විනාශයට
ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් හැටක පමණ ප්‍රමාණයක් මුළු මනින්ම විනාශවි පාගමනින්වත් යෑමට නොහැකි තත්වයකට පත්වි ඇති බව එම මාර් ගය භාවිතා කරන ගොවි ජනතාව පෙන්වා දෙති. පසුගිය ආණ්ඩුව ඇතුළු ආණ්ඩු කිහිපයක්ම මාර් ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන බවට අවස්ථා කිහිපයකදීම පොරොන්දුවි මුල්ගල් තබා ඇතත් එම මුල්ගල් මුල්…
අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතී
අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සාමාන්‍ය දුම්රිය ප්‍රමාණය දෛනිකව ධාවනය කරන ලෙස ඉල්ලා සිටියද බලධාරීන් එය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පාර්සල් බාර ගැනීමේ රාජකාරි කටයුතුවලින් ද සිය සමාජිකයින් ඉවත්…
මෙරට පාතාලයන් 148 දෙනෙකු ඇල්ලීමට Interpol රතු නිවේදන නිකුත් කරයි
මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පවසා තිබේ. එම සැකකරුවන් වෙනත් රටවලට පලා යෑම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මෙම රතු නිවේදන…