Similar Posts
දේශපාලන පත්වීම් ලද රාජ්‍ය සේවකයන් ඉවත් කළ යුතුයි
මෙරට සේවය කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, පුද්ගලයින් 15දෙනෙකු වෙනුවෙන් එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සේවයට බදවා ගෙන ඇති බවයි. මෙලෙස රාජ්‍ය සේවකයන් වැඩි වී ඇත්තේ දේශපාලන පත්වීම් හේතුවෙන් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. රාජ්‍ය සේවකයන්…
ශානි ඇතුලු පොලිසියේ ඉහළ පුටු රැසක වෙනසක්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුලු පොලිසියේ උසස් නිලධාරින් 16 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ඒ් අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාට මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණය පවරා තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක ප්‍රවාහන හා සංදේශ…
සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරන සුව අරණ
පිළිකාව හා සටන් වදින ආදරණීයයන් හට සහාය වීමේත්, පිළිකාව පරදා ජීවිතේ ජයගත් ආදරණීයයන්ව අගය කිරීමේත්, ජීවිතයට සමුදී මෙලොවින් නික්ම ගිය අපේම මිනිසුන් හට ගෞරවයක් ලබා දීමේත් සහ පිළිකාවට එරෙහිව සටන් කිරීම අත් නොහැර සටන් කිරීමට සවියක් ව පිටුපසින් සිටීමේත් ඉලක්කයක් ඇතිව බලාපොරොත්තුවේ නවාතැන්පළ ඉන්දිරා පිළිකා භාරයයි. එලෙසම සුවය ගෙනෙන නිවහනක් යන උදාරතර සිතුවිල්ලත් සමඟින් රටට…
රටේ ජනමාධ්‍ය නිදහස හා පුද්ගලික නිදහස කණගාටුදායක මට්ටමක
රටේ ජනමාධ්‍ය හා පුද්ගලික නිදහස මේ වන විට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇතැයි 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා කොළඹදී පැවසීය. ආණ්ඩුව රටේ ආර්ථිකය, මහජන සුබ සාධනය, ප්රජාතන්ත්රවාදය ආදී සියළු අංශවලින් අසමත් පරාජිත පාලනයක් බවට පත්වී හමාර බවත් පරණවිතාන මහතා ප්‍රකාශ කළේය. තම දේශපාලන ප්‍රතිවාදීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ආණ්ඩුව දියත් කරමින් ඇති මර්දනය පිළිබඳව…
ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බව ප්‍රකාශයක්
ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බවත් එසේ දුම්රිය වර්ජන කලහොත් වර්ජනය කරන දුම්රිය සේවකයන් සේවය හැරගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. හැටන් දුම්රිය ස්ථානයට අයත් භුමිය තුල රුපියල් මිලියන හාර සියයක ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්ථමේන්තුවේ ආදායම් උපයා…