Similar Posts
පාරිභෝගික අධිකාරිය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි
ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ නොදමන්නැයි ජීවන වියදම් කමිටුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ. වෙළෙඳ අමාත්‍ය, අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදි එම තීරණය ගත් බවයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට අවසර දෙන්නැයි, පාරිභෝගික කටයුතු අධිකාරිය එහිදී ඉල්ලීමක් කර තිබිණ. එහෙත්,…
රුසියානු හමුදාවන්ට යුක්රේනය හමුවේ දැවැන්ත පරාජයක් – බුද්ධි අංශ අනාවරණයක්
යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසයි. යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ටයුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි …
යු.ඇන්.පී ව්‍යළුස්ථාව උල්ලංඝනය කළ අයට එරෙහි පරික්ෂණ යලි අරඹයි
සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව)එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි සියලු විනය පරීක්ෂණ යළි එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇත. ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹි ඇත්තේ එජාප නීති අංශය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ…
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ක තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…
සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ
දකුණු කොරියාවේ සියෝල් අගනුවර සමාජශාලාවලින් මතු වූ කොරෝනා පොකුර හේතුවෙන් ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇත. සියෝල් නගරයේ “හෙවොන් “ප්‍රදේශයේ පිහිටි සමාජශාලා හා තැබෑරුම් පහකට ගිය 29 හැවිරිදි අයෙකු කොරෝනා වෛරසය පතුරුවා ඇති බව සදහන්. දකුණු කොරියාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.
වතුකරයේ ජනතාවට දැවෙන ප්‍රශ්න රාශියක්
වතුකරයේ ජනතාවට පවතින්නේ වැටුප් නිවාස මාර්ග ප්‍රශ්න පමනක් නොවෙයි එයට වඩා දැවෙන ප්‍රශ්න රාශියක් වතුකර ජනතාවට තිබෙන බව එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ පිහිටි අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පැවසිය. මේ වන විට වතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ…