Similar Posts
IOC සමාගම ඉන්ධන ගැන ගත් අලුත්ම තීරණය
ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ආරම්භ කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසයි. එම සමාගමේ අධ්යක්ෂ විග්යාන් කුමාර් මේ ගැන කියා සිටියේ මෙරට තුළ අයි.ඕ.සී. සමාගම ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර වසර විස්සක් පිරීම නිමිත්තෙන් නාරාහේන්පිට කොතලාවල අයි.ඕ.සී. පිරවුම්හලේ පෙරේදා (17) පැවති වැඩසටහනකට එක්වෙමින් ය. දැනට මෙරට තුළ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 214 ක්…
ඩීසල් නොමැතිවීමෙන් බස් රථ ධාවනය නවතී
බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (6) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. ඩීසල් හිඟය හේතුවෙන් අද (6) සිට බස් රථ ධාවනයෙන් වැලකී සිටීමට තීරණය කළත් නව පාසල් වාරය ආරම්භ වන බැවින් හැකි පරිදි බස් රථ ධාවනය කිරීමට කටයුතු…
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට
ඖෂධ වර්ග 60ක මිල සීමාව 40%කින් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක බවයි. පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ. ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර…
උතුරේ ජල පිරිපහදු යන්ත්‍ර 24ක් ස්ථාපනය කෙරේ
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු යන්ත්‍ර 24ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්රාගාර 6ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ යන්ත්රාගාර 18ක් විවෘත කිරීමට නියමිතයි. එම ජල පිරිපහදු යන්ත්රාගාර මඟින් දිනකට ජල ලීටර 2,000ක් පමණ…