නීත්‍යානුකූල නොවන මත්පැන් හල් විවෘත වීම හේතුවෙන් ඇතැම් පළාත්වල කිලෝමීටර් 80 ක් තුළ නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැලක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන්හල් සියයට 300 කින් පමණ වැඩිවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ.
බීඩි කර්මාන්තය ආශ්‍රිතව යළි සුරා බද්දක් අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් එහිදී අදහස් පළ කරන ලදි.
Similar Posts
වෙළදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටුපායි
සෞඛ්‍ය උපදෙස්වලට පිටුපාමින් වෙලදාම් කරන වෙලදුන්ට අවසන් වතාවටත් අවවාද කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ හා හැටන් පොලිසියේ නිලධාරින් 18වන දින පියවර ගන්නා ලදි. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයේ සමහර වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් වෙලදාම් කිරිම පිලිබදව විටින් විට ලැබුන…
උපාධිධාරී ගුරුවරියක් දින 50 ළදැරියක් ඝාතනය කරයි.
දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන…
කෝවිඩ් 19 හොරණ කත බිල්ලට ගනියි
ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරු වී ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ. වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. ඔහු ඉතාලියේ සේවය කරන ශ්‍රී ලංකාකියෙකු බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ වනවිට ආසියාවෙන් පිටත…
විශ්ව ශක්තිය හිමි දොස්තර එලියන්තට කොවිඩ් හැදෙයි!
කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි පා කිරීමේ සිද්ධියත් සමඟිනි. කෙසේවෙතත් මේ වන විට ඔහු කොරෝනා අසාදිත බවට තහවුරු වීමෙන් ප්‍රතිකාර ලබන අතර…
“අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන්න
විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ජයසූරිය මහතා සඳහන්…
ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය
ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර නොගතහොත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බව ඇය පෙන්වා දෙයි. මේ අතර ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිර ඇත්දැයි සොයා අහඹු නියැදි පරීක්ෂාවන් ක්‍රියාත්මක…