Similar Posts
ඇල්පිටිය ඡන්දය ඇරඹේ
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.මධ්‍යස්ථාන 48කදී අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.ඒ සඳහා ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරීම ඊයේ සාර්ථකව සිදු කෙරුණා.ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු…
ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත නොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක්
නැව් දෙකක් වරායේ නවතාගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පැවසුවේ ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත කිරීමක් සිදුනොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇතිවිය හැකි බවයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් 290ක්
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන විට වාර්තා වී ඇත. කොවිඩ් – 19 වයිරසය ආසාදිත දරුවන් 150ක් මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 1,570 කට පමණ කොවිඩ්…
යාලත් වැසෙයි
වන ජීවී අමාත්‍ය විමරලවීර දිසානායක මහතා වනජීවී නිළධාරීන්ට කළ බලපෑමට විරෝධය පළකරමින් යාල වනෝද්‍යානයේ සේවකයින් පිරිසක් විසින් පවත්වනු ලබන සංකේතාත්මක එක් දින වැඩ වර්ජනය හේතුවෙන් යාළ අභය භූමිය නැරඹීම සදහා පැමිණි සංචාරකයින් රැසකට නැවත ආපසු හැරී යාමට සිදු වූහ. යාල වනෝද්‍යානයේ වන සත්ව අඩවි ආරක්ෂක ,අඩවි සහකාර,වන, සත්ව නියාමක ක්ෂේත්‍ර සහකාර, කළමණාකාර සහකාර හා මුල්‍ය…
යාපනය ප්‍රදේශයෙන් මුහුදු ජලය ගොඩට
යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුළ මුහුදු ජලය ගොඩට පැමිණීම හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත් වන පවුල් 85 ක පමණ ජනතාව පීඩාවට පත්ව තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ජේ 161 ග්‍රාම නිලධාරී වසමේ එලිලුර් හා මහේන්ද්රපුරම් යන ගම්මාන දෙකෙහි පවුල් 50 ක් පමණ නිවෙස් වලට මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටී. ජේ…
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ,ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කීය . ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැටළුවක්…