Similar Posts
කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ කැනීම් අරඹයි
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කුරුලුබැද්ද වැවට යාබදව ඇති ඓතිහාසික කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ ඇති ඉපැරණි චෛත්‍යයෙහි කැනීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් ආරම්භ කළේ ය. ගල් පර්වතයකින් හා කදු ගැටයකින් සමන්විත මෙම ඓතිහාසික පුරා විද්‍යාත්මක ස්ථානය ඉකුත් යුධ සමයේ ත්රස්තවාදීන්ගේ ග්‍රහණය ට නතුව පසුව යුධ හමුදාව විසින්…
මෙරට ගමන් මඟ ගැන සෑහීමකට පත්විය නොහැකියි
ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත් තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමාණ විරෝධතා පැවැත්වෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය වෙත යැවූ ලිපියක සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවී…
තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම් වෙයි
ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා තව දුරටත් ණය නොදෙන ලෙස එම බැංකුවලට මහ බැංකුව උපදෙස්දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල් විකිණීම මෙයට හේතුව බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කොටි 8000…
CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගනී
මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ ජනේලයකින් එළියට පැන ඇති බවය. 46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
බෙහෙත් හිඟය දරුණු අතට
පවතින දැඩි ඖෂධ හිගය උතුරේ රෝහල් වෙතටද බලපා ඇති අතරම නිවෙස්හි ඇති කරන සුරතල් සතුන් මෙන්ම අයාලේ යන සුනඛයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසට උතුරු පලාත් මහජන සෞඛ්‍ය නිලධාරීන් උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම සුනඛයින් සහ බළලුන් සපා කෑම සහ සූරා කෑම හේතුවෙන් ප්‍රතිකාර සිදු කරන ජලභීතිකා එන්නත ඇතුලු ඖෂධ වර්ගවල දැඩි හිගයක් පවතින බැවින් ජනතාව මේ…