රජයේ රෝහල්වල සිදුකෙරෙන අත්‍යවශ්‍ය ශල්‍යකර්මවලට ප්‍රමුඛතාවය ලබාදී අනෙකුත් ශල්‍යකර්ම කල්දැමීමට සිදුවූයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වරදින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පවා කල්දැමීමේ අවදානමක් පවතින බවයි.

Similar Posts