Similar Posts
රාගම රෝහලේ කොවිඩ් වැළඳුනු දෙවැනි වෛද්‍යවරයාත් මියයයි
රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මිය යන විට 34 වැනි වියේ පසු වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන්…
ඔන්ලයින් හරහා වාහන අලෙවි කිරීමේ සූදානමක්
ලොව ප්‍රමුඛතම ඊ-වානිජ්‍ය සමාගමක් වන ඇමසන් සමාගම විසින් එළඹෙන 2024 වසරේ සිට මෝටර් රථ අලෙවි කිරීමට සැළසුම් කර තිබේ.එහි පළමුවැනි අදියර වශයෙන් හයුන්ඩායි (Hyundai) මෝටර් රථ එක්සත් ජනපදය තුළ ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර ඇත. මෙම සමාගම් විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
දිවයිනට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි – අනතුරු ඇඟවීම්
දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 18 තුළද දිවයින පුරා තවදුරටත් දැඩි වෙමින් ඇදහැළෙනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
වෛරසය පාලනය වුවද ව්‍යාප්ත වීම පහව ගොස් නෑ
කොවිඞ් වෛරසය පාලනය වී තිබුණ ද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉදිරියටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන බැවින් එහි කටයුතු…
මැතිවරණ රැලි සඳහා දේශපාලන පක්ෂ දිනකට පෞද්ගලික බස් 2000ක් ගන්නවාලු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
මැතිවරණ ප්රචාරක රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කිර්මට දේශපාලන පක්ෂ විසින් දිනකට පෞද්ගලික බස් රථ දහසත් දෙදහසත් අතර ප්‍රමාණයක් ලබා ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මුදල් ගෙවා අදාළ බස් රථ ලබා ගන්නා බවත් මීට අමතරව ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේදී බස් රථ ලබා දීමට කටයුතු…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක් වසාදමයි
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක සේවයේ නියුතුවූ මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර් යවරයෙකුගේ ආශ්රීතයන් සිවුදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරුවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසදැමීමට පියවර ගෙන තිබේ. උසස් පෙළ තාක්ෂනවේදය සදහා විද්‍යාව විෂය පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය මෙසේ වසාදමා ඇති අතර ඒ හේතුවෙන් තවත් පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථාන පහක…