Similar Posts
පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම කරුණ අද (09) මෝසමක් මාර්ගයෙන් මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. අනතුරුව…
තෛපොංගල් අදයි
හිංදු ජනතාවගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හා අස්වනු නෙලිම වන තෛයි පොංගල් උත්සවය 15වන දිනට යෙදි තිබු අතර එම තෛයි පොංගල් උත්සවය සැමරිම සදහා හැටන් ආශ්රිත වතුකරයේ හිංදු ජනතාව උදැසන සිටම හිංදු කෝවිල් වල පුද පුජා පැවැත්විමට එක්ව සිටින ලදි. හැටන් නගරයේ ප්‍රධාන තෛයි පොංගල් පුජාව 15වන දින උදැසන හැටන් ශ්‍රි මාණ්ක්ක…
දරුවන්ගේ කුස ගින්න දරාගත නොහැකිව පියා සිය දිවි හානි කරගනී
දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි…
ජනවාරි මාසයේ විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට යයි
කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද…
රනාලේ සුදුවා අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත. රනාල සුදුවා දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
කොළඹ ජලයෙන් යට වී ජලය පිටාර ගැලීමේ ගැටළුව ගැන අවධානය
කොළඹ නගරය විටින් විට ජලයෙන් යට වී ජලය පිටාර ගැලීමේ ගැටළුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය. එහිදී අනාවරණය වූ කරුණක් වූයේ කොළඹ නගර සභාව සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව අතර විධිමත් ආකාරයේ සම්බන්ධීකරණයක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…