Similar Posts
“සැදැහැවත් උපාසකයාට වඩා පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය
අද ජ.වි.පෙ විසින් මේ ආණ්ඩුව විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳල රටට දුන්නු ප්‍රතිඥා ක්‍රියාත්මක කරවා ගන්න සිවිල් සමාජයේ අපි අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් එක්ක අතින් පයින් ගහගත්තේ නැති ටික විතරයි. ඒ නිසා ජ.වි.පෙ ට වඩා දේවල් අපි මේ ආණ්ඩුව ගැන දන්නවා. අර කතාවක් තියෙනවනේ “සැදැහැවත් උපාසකයා නෙමෙයි පන්සලේ ඇතුලේ දේවල් දන්නේ…
හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කරයි
හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කිරිමට හා දුම්රිය මාර්ගය දෙපස සුද්ධ කිරිමට දුම්රිය අධිකාරියේ සේවක පිරිස් විසින් පියවර ගෙන ඇත. එම දුම්රිය මාර්ගය නවිකරනය කිරිමේ කටයුතු සිදු කරන සේවක පිරිස් එම දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන ලද අබලන් සිල්පර කොටන් ඉවත් කිරිම සිදු කරන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් ගර්භණී මාතාවන් සහ ළමයින් අපහසුතාවයට
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කුඩා දරුවන්ට එන්නත් විදීම, ත්‍රිපෝෂ නිකුත් කිරීම, ආදී කටයුතු ද සතියක් පුරා නතර වී ඇතැයි ද වාර්තා වෙයි. රටපුරා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා සහ සතිපතා පවත්වන සායන කටයුතු නතරවී ඇත.
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි
රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව…
ඉන්ස්ටග්‍රෑම් බිඳවැටෙයි
ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙටා සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් යෙදවුමේ සිදුවූ මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් පරිශීලකයින් දහස් ගණනකට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා කරයි. එම බලපෑමට ලක්වූ පිරිසෙන් බහුතරයක් අමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පරිශීලකයින් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!
කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2018 වසරේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපෙක්ෂව 2019 වසරේ අගෝස්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2018 වසරේ අගෝස්තු මාසයේ 109.3 වු දර්ශකය 2019 අගෝස්තු මාසයේදි 112.0 ක් ව ඇත. නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදි නිෂ්පාදන කාණ්ඩ 20 ක් අතරින් නිෂ්පාදන කාණ්ඩ 11 ක්ම…