Similar Posts
එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද
දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද(08) පැවැත්වෙයි. 1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේ ය. 1956 වසරේදි අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1956 වසරේදී ඝාතනයට ලක්විය. ශ්‍රී ලංකා නිදහස්…
බිත්තර සංගම් නව මිලට එකඟ නොවෙයි
පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකගවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, අදාළ නඩුව ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපතිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ පාරිභෝගික…
ජනපති වෘත්තීයවේදීන් සමග සම්මන්ත්රණ මාලාවක් අරඹයි
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග සම්මන්ත්රණ මාලාවක් ජනපති ජනාධිපති මන්දිරයේ දී පැවැත්විය. ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බවද කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදුකරන බවද ඒ අතර දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බව…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය කාටවත් නෑ
ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.
චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු දිවයින බලා පිටත් වෙයි
චීනයේ ටියැන්ජින් නගරයේ සිටිශ්රී ලාංකික සිසුන් 21 දෙනෙකු මව් රටට පැමිණීම සඳහා පිටත්ව ඇත. සිචුආන් ඇතුළු විවිධ ප්රදේශවලසිට ගුවන් තොටුපල දක්වා බස්රථවලින් පැමිණි සිසුන් 30 දෙනෙකු ද පිටත් වීමට සූදානම්බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. නානින්ග් නගරයේ වෙසෙන ලාංකික සිසුන් 30 දෙනෙක් ද මෙම පිරිස සමග එක්වීමට නියමිතව ඇත. එමෙන්ම දැනට වසා දමා ඇති වුහාන්…