Similar Posts
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නතර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම දැනුවත් කිරිම සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ…
නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
අවශ්‍ය සියලු පාර්ශ්ව සහ ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය , කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, කැබිනට් මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළේ ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ඇතුළු නිලධාරී…
පාසල් පොත් හා උපකරන මිල ඉහල යාම හේතුවෙන් පාසල්වල සිසුන්ගේ පැමිණිම පහල මට්ටමක
පාසල් පොත් හා පාසල් උපකරන මිල ඉහල යාම හේතුවෙන් බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිනිම පහල මට්ටමකට වැටි ඇති බව විදුහල්පතිවරුන් කිප දෙනකුම පවසති. තම අනන්‍යතාවයන් හෙලි නොකරන ලෙස ඉල්ලමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස පවසනුයේ ජනවාරි මාසයේ පාසල් ආරම්භයත් සමග තම පාසල්වලට පැමිනෙන සිසුන්ගේ යම් අඩුවිමක් දක්නට ලැබුන බවත්ය. එම තත්වයන් පිලිබදව සොයා…
වතුකරයේ ජනතාවට දැවෙන ප්‍රශ්න රාශියක්
වතුකරයේ ජනතාවට පවතින්නේ වැටුප් නිවාස මාර්ග ප්‍රශ්න පමනක් නොවෙයි එයට වඩා දැවෙන ප්‍රශ්න රාශියක් වතුකර ජනතාවට තිබෙන බව එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ පිහිටි අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පැවසිය. මේ වන විට වතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ…
පොලොන්නරුවේ පවුල් 5ක් නිරෝධායනයට
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සමාජයෙන් කොරෝනා රෝගීන් හමු වී නැති බවත් දිවුලපිටිය, මිනුවන්ගොඩ පොකුරෙන් මෙතෙක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආශ්‍රිතයන් පවුල් 5ක් හදුනාගෙන නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය…