Similar Posts
අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්
2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. ඒ අනුව අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට මෙම තිළිණ පත් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර, කාණ්ඩ…
වාහන නීති තරාතිරම මත ක්‍රියාත්මක වීම නිසා විවිධ පිරිස් දුෂ්කරතාවයන්ට
රථ වාහන නතර කිරීම් තහනම් ප්‍රදේශවල රථ වාහන නීති එක් එක් අයගේ තරාතිරම් මත ක්‍රියාත්මක වීමත් සමග මෙම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. රථ වාහන නතර කිරිම තහනම් ලෙස දැන්විම් පුවරු සවිකර ඇති ස්ථානවල සමහර රථ වාහන නතර කර තිබුනද එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලිසිය හදිසියකට හෝ තමන් තම ත්‍රිරෝද රථයක් හෝ…
යළි පාසල් වසා දැමීමේ අවදානමක්
ලංකාව පුරා දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති. මේ වනවිට පාසල් දරුවන් අතර කොවිඩ් ආසාදනය වීම ඉහළගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. සෑම වැඩිහිටියෙක්ම මීට වඩා සැලකිලිමත් වියයුතු බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන්…
මහින්ද දින නියමයක් නැතුව විවේක ගනී
ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය මූනු පොතේ ලියා ඇත. ඉකුත් 16වන සෙනසුරාදා සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බැවින් මෙම තීන්දුව ගත් බව පවසා ඇති හෙතම නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31…
“ළමා අපචාර කළ අයෙකුට ළමා නිවාසයක් පවත්වාගෙන යා හැකිද?” – මහාචාර්ය සරත් විජේසුරිය
ළමා අපචාර කළ අයෙක් ළමා නිවාසයක් පවත්වාගෙන යන්නා සේ, මහින්ද, ගෝඨාභයත් අද ප්රජාතන්ත්රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන කථා කරන බව මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. පහුගිය සමයේ අතුරුදහන් කර ඇත්තේ, මරා දමා ඇත්තේ තමන්ගේ කෙනෙකු නොවෙන්න පුලුවන් බවත් නමුත් එසේ සිතා අපට කරබා සිටිය හැකිනම් අප මිනිසුන් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ…