Similar Posts
රටට ජනතාවට සෙත් පතමින් පැවැත්වූ කිරි කල පෙරහැර
නව වර්ෂයේදි රටට ජනතාවට සෙත් පතමින් හැටන් හනුමා හිංදු දේවාලය කිරි කල පෙරහැරක් පවත්වන ලදි. හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු දේවාලයෙන් ආරම්භ කරන ලද මෙම කිරි කල පෙරහැර හැටන් හනුමා දේවාලය දක්වා ගමන් කර එම දේවාලයේ දේව ප්‍රථිමා පෙරහැරින් රැගෙන එන කිර කල වල කිරිවලින් දෝවනය කිරිමට පියවර ගන්නා ලදි. මේ පිලිබදව අදහස් දැක්වු එම…
මුහුදු මාර්ගයෙන් එන කොරෝනා මැඩලන්න නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කරයි
මුහුදු මාර්ග ඔස්සේ කොරෝනා වසංගතය රට තුළට ඇතුලුවිමේ අවදානම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කර ඇති අතර වෙරළාශ්‍රිතව ද පුලුල් ක්‍රියාවලියක් දියත් කර තිබෙනවා. ඉන්දියාව ඇතුලු වෙනත් රටවල සිට පැමිණෙන ධීවරයින් සමග මුහුද මැද දී ගනුදෙනු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසද මෙරට ධීවරයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඉන්දියාව ඇතුලු රටවල් රැසක කොරෝනා වසංගත තත්ත්වය සීඝ්රයෙන්…
බොර තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම ඊට හේතුවී ඇති බවය. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.
මානව හිමිකම් කවුන්සලයේදී අමෙරිකාව ලංකාව ගැන කතා කරයි
ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලය අමතමිනි. අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.
දුර්ලභ බළල් විශේෂයක් වඳවීමේ තර්ජනයක
ගෝලීය වශයෙන් දුර්ලභ බළල් විශේෂයක් වන අයිබීරියානු ලින්ක්ස් , ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ රතු ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක් ව සිට අවදානමට ලක්විය හැකි තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම වෙනස එහි ජනගහනයේ සැලකිය යුතු වැඩි වීමක් පිළිබිඹු කෙරෙන බව සඳහන්. අයිබීරියානු ලින්ක්ස් ගහණය 2001 වසරේ සිට 2022 වසර…
Starlink සමාගමට අනුමැතිය
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටර්ලින්ක් ආයතනයට (Starlink) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව තිබේ.මේ අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මේ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු…