Similar Posts
කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක්
මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාබර්ග් වෛරසය වැළඳීමෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක තරම් ඉහළ අගයක් ගන්නා අතර මෙම වෛරසය කොවිඩ් මෙන් වවුලන්ගෙන් සහ වඳුරන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස හඳුන්වන බව ලෝක සෞඛ්‍ය…
සහනාධාර පොහොර මහ පරිමාන වංචාවක් මාට්ටූ
රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා මගින් මහ පරිමාන වංචාවක් සිදුවන බවට පලුගස්වැව මඩවල ග්‍රාම නිලධාරී කොටසේ පලුගස්වැව මීගස්වැව ගොවි සංවිධානයේ ගොවීන් ඇතුළු නිලධාරින් චෝදනා කරති. රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර නාම ලේඛණය රජයේ නිලධාරියා විසින් වෙනස්කර වංචාව සිදුකරනා බව ගොවින් පවසති.සහනාධාර පොහොර ලබා දීමේදී ඇතැම් පිරිසකට පමණක් පොහොර සඳහා ළදු පතක් නිකුත් කළත් බහුතරයක්…
භුමි තෙල් හිඟ වෙයි
මේ වන විට පවතින භුමි තෙල් හිගය හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ ගැස් හිගය හා ගැස් ලිප් පිපිරිම් හේතුවෙන් අමතර මුදලක් වැය කර භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශය තුල පවතින භුමි තෙල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති…
වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය සුරකිනු
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්රජාතන්ත්රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි. මේ වන විටත් සියළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ආණ්ඩුව විසින් ජනතාවගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස මුළුමනින්ම උල්ලංඝනය කර ඇත….
හරංගල මාර්ගයට ගසක් කඩා වැටිමෙන් රථ වාහන ධාවනයට බාධා
මධ්‍යම කදුකරයට පවතින වැසි හා සුලං තත්වයන් මත කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හරංගල සිට කලපිටිය දක්වා ගමන් කරන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවි ඇත. ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් මත බී 148 දරණ මාර්ගයේ තිස්පනේ හන්දය ප්‍රදේශය තුල 06වන දින මෙම ගස කඩා වැටිමත් සමග එම…
පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්රමෝපායක්
පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගීමට කෙටිකාලීන ක්රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පැවසීය. නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද සැළකිල්ට…