Similar Posts
ත්‍රිපෝෂ යළි නිපදවන තෙක් දරුවන්ට බිත්තර දෙන්න
ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන්ට බිත්තර හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් විකල්ප ආහාරයක් ලෙස ලබාදෙන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදිම සඳහා සුදුසු බඩඉරිඟු සොයා ගැනීමට නොහැකි වීම මත මෙසේ කුඩා ළදරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදිමට නොහැකි වී ඇති බව ත්‍රිපෝෂ…
එජාප සංවිධායකගේ රියදුරුට ප්‍රහාරයක්
එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල ආසන සංවිධයක දිනේෂ් කුමාර මහතාගේ රියදුරුට හිටුප රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආධාර කරුවන් දෙදෙනෙකු විසින් ඉකුත් 17 දින රාත්‍රී තම නිවස ඉදිරිපිටදී පහර දුන් බව දිනේස් කුමාර මහතා පවසයි.තමන් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පවසයි. මෙම පහරදීම තංගල්ල මැදකැටියේ පිහිටි දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුව…
රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක වැසී යාමේ අවදානමක්
රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයෝ පෙන්වා දෙති. රෝගී දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියකවල පවතින හිඟතාව හේතුවෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත්…
කිලෝව රුපියල් 350යි – වැව් මාළු පරිභෝජනයට ජනතාව නැඹුරු වෙයි
ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන ලබා ගැනීමට ඇති බාධා හමුවේ මුහුදු මාළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමග වැව් මාළු පරිභෝජනයට ජනතාව නැඹුරු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැළෙන ධීවරයෝ පවසති. පවතික තත්ත්වය හමුවේ මිරිදිය මසුන්ගේ මිල ද සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතත් මුහුදු මසුන්ගේ මිලට සාපේක්ෂව අඩු බව ද…
නිවාස සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ගේ පටි රෝල් (වීඩියෝ)
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වුණා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා ඊයේ (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. රාජකාරි අවශ්‍යතාවයක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති බවත් කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන…