Similar Posts
නිරෝධායන ඇඳීරි නීතියේදීත් රිය අනතුරු ඉහළට!
රට පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගතය පාලනය සදහා රටම අගුලා ලා තිබියදී මාර්ග අනතුරු වලින් හැටකට වැඩි පිරිසකට ජීවිතය අහිමිව ඇති බව හෙළි වී තිබේ. මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස…
මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදයි
මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදට (17දා) යෙදී තිබේ. ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් හා දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදුවේ. අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේදී සිදු කිරීම ද විශේෂත්වයකි.
ඉදිරියේදි කැරට් කාපු හාවන්ට උඳුපියළිය කන්නට සිදුවෙයි
නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි. පවතින පොහොර අර්බුදය හේතුවෙන් එළවළු ඵලදාව අඩුවී ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්රයෙන් ඉහළයමින් පවතී. තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග…
උ/පෙළ විභාග දිනවලදී අඛණ්ඩව විදුලිය දෙන්න
උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය විසන්ධි නොකර අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් සහ ලෙකෝ ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. මේ මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් මේ කාල සීමාව තුළදී විදුලිය…
සියලු රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වීමක්
ලබන වසර සඳහා වන අය-වැය මඟින් රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ත් – 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අවම මූලික වැටුප ඉහළ නැංවීමෙන් පසු රාජ්‍ය අංශයේ පහළම ශ්‍රේණියේ සේවකයන්ටත් සේවා නියුක්ත කම්කරුවන්ටත් මසකට අවම වශයෙන් රුපියල් 55,000ක වැටුපක් හිමි වෙයි. එසේම රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි සේවකයන්ට ලබන අය-වැයේ සිට…