badweather

අප්‍රේල් 26 වෙනිදායින් පසු, තාවකාලිකව දිවයින ආශ්‍රිත වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක

මන්නාරම සිට පුත්තලම, කොළඹගාල්ලහම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ

More Stories