More Stories
ජනපති අරමුදලින් මුදල් ගත් හිටපු මන්ත්‍රීවරුන් ගැන විමර්ශනයක්
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවය.
නේපාලයේ ප්‍රබල භූකම්පනයක්
නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ. ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා සහ බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.
අස්වැසුම ප්රතිලාභ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් කරන්න යන දේ
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන “අස්වැසුම“ ඇතුළු ඝෘජු හා වක්‍ර සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට අදාළව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් ගන්නා ලද වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට එම සංගමය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සහ සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වනවා. එම සංගමයේ ප්‍රධාන…
ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්රශ්නය යට ගැසිමක්ද ?
රටේ මේ වන විට දැවෙන ප්‍රශ්නයක් වන හාල් ප්රශ්නය යට ගැසිම සදහා ජනාධිපති තුමන් ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන ආරම්භ කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මෛත්‍රි ගුණරත්ක මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අවුරුද්ද ආරම්භයේදිම…
තේ දළු නෙළන වතු කම්කරුවන්ට කුඩයක්
තේ දළු නෙළන වතු කම්කරුවන්ට අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වී පහසුවෙන්ම තේ දළු නෙළීම සඳහා විශේෂ කුඩයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතුයායේ වතුපාලන අධිකාරිය විසින්. වතු අධිකාරී නදීර ගුණසේකර කියා සිටියේ වතුයායේ තාක්ෂණ නිලධාරීන් සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය නිර්මාණය කළ බවයි. එමෙන්ම ඉදිරියේදී මෙම…
වන අලීන්ට GPS කරපටි
වන අලින්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීමට GPS තාක්ෂණය සහිත විශේෂ කරපටියක් අලි රංචුවල සිටින ප්‍රධාන අලියාට හෝ ඇතින්නට පැළඳවීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඔවුන් සඳහන් කළේ ඒ සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරාවල සහයද ලබාගෙන ඇති බවයි. ඔයාමඩුව ප්‍රදේශයේ වන අලි තර්ජනයට විසඳුමක් ලෙස වනජීවී නිලධාරීන් විසින් අලි රංචු විල්පත්තු ජාතික වනෝද්‍යානයට පන්නා දැමීමේ මෙහෙයුමක්…