Similar Posts
මස් අළෙවිසැල් සහ ඝාතනාගාර වැසෙයි
අද දිනයේ සිට ලබන 18 වෙනිදා දක්වා නැගෙනහිර මස් පිණිස ගවයින් සහ එළුවන් ඝාතනය කරනු ලබන ස්ථාන සහ මස් අළෙවි සැල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා තබන ලෙස පළාත් ආණ්ඩුකාරවරිය විසින් උපදෙස් ලබාදී ඇත. පසුගිය දින කිහිපයේදී ඇතිවූ ශිත කාලගුණයත් සමග නැගෙනහිර පළාතේ ගවයින් සහ එළුවන් විශාල සංඛ්‍යාවක් හදිසියේ මිය යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන…
කොටගල ආසාදිතයන් 77 දක්වා ඉහළට
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හා සිසුවියක් අලුතින් හදුනා ගැනිමත් සමග එම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිතයන් ගනන 77 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මෙම ආසාදිත සිසුවා හා සිසුවිය ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලේ 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන බවත් මෙම…
ඡන්දහිමියෙකුට වැයකළ යුතු වියදම් සීමාව
ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. සියලු පිළිගත් දේශපාලන…
මාළු පොකුරත් පුපුරා යයි – ආසාදිතයින් 309 ක්
ගත වූ පැය 24 දී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 ක් වෙයි. ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ වූ පිරිස් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින් 188 දෙනා ගෙන් 79 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් ද, කැලණිය…
සියලු සරසවි සහ පෙරපාසල් වසා දමයි
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි. කොරෝනා වෛරසය පැතිරයාමේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
හෝටල් කෑම මිල ගැන තීරණය අද
ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල ඉහළ දමනවාද නැද්ද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පැවසුවේ සිය සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය අද දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ආහාර, පානවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා…