Similar Posts
දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්
දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය. මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා මරණයට පත් වන බවත් බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් බවත් ඒ…
උපදෙස් නොතකා පළාත් සභා හිතුමතේට වැඩ
රජයේ ලබා දී ඇති උපදෙස් නොසලකා බොහොමයක් පළාත් සභාවල හිතුමතේ නිලධාරීන් සේවයට යොදවා ඇති බව විගණන අංශය පෙන්වා දී ඇත. ආණ්ඩුකාරවරුන්ගේ හිතවත්කම් මත විශ්‍රාමික නිළධාරීන් මෙලෙස සේවයට යොදවා ඇති අතර මොවුන් විශ්‍රාම වැටුපට අමතරව මෙම තනතුරු වලින් තවත් දීමනාවක් ලබන බව පෙන්වා දෙයි. ආර්ථික අර්බුදතා හමුවේ වියදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසට නියම කර තිබියදී මෙලෙස…
බෙන්තර සංචාරක කලාපයට බාලගිරි
රටේ සංවර්ධන ව්‍යාපෘති කාලයෙන් කාලයට, පාලනයෙන් පාලනයට වෙනස්වි මෙන් රටත් ජනතාවත් ආපස්සට යන අවාසනාවන්ත ක්‍රමවේදය නිසා කළුතර දිස්ත්‍රික්කයේ බෙන්තර ගග ආශ්රිත සංචාරක කලාපයට බාලගිරි වැළදි ඇතැයි ජනතාව චෝදනා කරති. කළුතර දිස්ත්‍රික්කයත් දකුණු පළාතේ බෙන්තර සංචාරක පුරයත් ඒකාබද්ධකරමින් බෙන්තර ගග ආශ්රිත සංචාරක කලාපයක් ලෙස පහසුකම් දියුණු කිරිමට දශකයකට පෙර සිදුකළ සැලසුම් , ඇස්තමේන්තු, වැඩ සටහන් සියල්ල…
වායු දූෂණය තවත් දින කිහිපයක් – අධික සීතලෙන් ගවයින් 250 ක් මියයයි
අධික ශීත කාලගුණය දරාගත නොහැකිව ගවයින් සහ එළුවන් විශාල පිරිසක් මියගොස් ඇත. කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවල පමණක් එලෙස මියගොස් ඇති ගවයින් සංඛ්‍යාව 250 කට ආසන්නයි. මෙම දිස්ත්‍රික්කවල එළිමහන් ගවමඩු රැසක් පවතින බවත්, එවැනි ගවමඩුවල සිටි ගවයින් මෙලෙස මියගොස් ඇත. වව්නියාවේ සහ කිලිනොච්චියේ උෂ්ණත්වය පවා දැක්වුණේ සෙල්සියස් අංශක 19 කටත් පහළ මට්ටමකයි. ජාත්‍යන්තර වායු…
අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා
ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන…
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ආර්ථික අර්බුදයක
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වියදම, ආදායමට වඩා ඉහළ යාම හේතුවෙන්දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග සඳහන් කරයි. ආර්ථික අර්බුදය පාලනයට ගෙන යන පියවර ප්‍රමාණවත් නොවුණහොත් ජල ගාස්තු වැඩි කිරීමේ වගකීම රජය සතු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසයි.