Similar Posts
වතුකරයේ දරුවන්ට රැකියා ලබා දිමට වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි
වතුකරයේ අධ්‍යාපනය හදාරා ඇති සමහර දරුවන්ට නිසි ලෙස රැකියා අවස්ථාවන් නොමැති විමෙන් එම දරුවන් මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ බොහෝ දරුවන් දැඩි ලෙස දුක් විදිමින් හොදින් අධ්‍යාපනය හදාරනවා…
නෙළුව අවට 200 කට බඬේ අමාරුව සහ වමනය
නෙළුව සහ අවට ග්‍රාම නිලධාරී වසම් 08ක වෙසෙන 200 කට ආසන්න වැසියන් පිරිසකට ඉකුත් දින දෙක තුළ බඬේ අමාරුව සහ වමනය සෑදී නෙළුව, හිනිදුම රෝහල්වලින් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි ඉකුත් සෙනසුරාදා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ. පසුගිය බ්‍රහස්පතින්දා පාසල් ළමුන් දෙතුන්දෙනකු නෙළුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ බවත් සෙනසුරාදා සවස් වන විට එම…
දර අහුලන්න ගිය 29 හැවිරිදි දෙදරු මව අකුණුසැරෙන් මරුට
අකුරැස්ස, ගල්මුල්ල ප්‍රදේශයේ පාවිල්කන්ද දර අහුලන්න ගොස් සිටිය දී අකුණු සැරයක් වැදීමෙන් ගයනී මධුශානි ගමගේ නමැති 29 හැවිරිදි දෙදරු මව ජීවිතක්ෂයට පත් වූවාය. ගෑස් අවසන්ව තිබූ බැවින් පාවිල්කන්ද කුරුඳු වාඩියක ඇති දර රැගෙන ඒම සඳහා ඉකුත් 11 වෙනි දින පස්වරුවේ මෙම අඹු සැමි යුවළ ගොස් ඇත. සවස් යාමයේ එම ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා…
ජනපති දෙවැනි නිල සංචාරය චීනයේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය චීනයේ නිරතවීමට නියමිතය. චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය. තාක්ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්ෂේත්රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
2023 ඉතාමත් දුෂ්කරයි
ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ප්‍රකාශ කර ඇත. වසර 40 කට පසු ප්‍රථම වතාවට චීනයේ පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය ගෝලීය ආර්ථිකයට වඩා පහළ බව ක්‍රිස්ටලීනා…
නිදහස් සැමරුමට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුභපැතුම්
72 වන නිදහස් සැමරුම වෙනුවෙන් අමෙරිකාව ශ්‍රී ලංකාවට සුබපැතුම් එක්කර තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසන්නේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා කැපවන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි. ඉදිරි වසර තුළ දෙරට අතර සම්බන්ධතාවය ගැඹුරු කිරීමටත් අපේ රටවල් දෙකටම දීප්තිමත් අනාගතයක් සඳහා එක්…