Similar Posts
ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
ජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතා…
හොර මත්පැන්හල් සියයට 300 කින් ඉහළට
නීත්‍යානුකූල නොවන මත්පැන් හල් විවෘත වීම හේතුවෙන් ඇතැම් පළාත්වල කිලෝමීටර් 80 ක් තුළ නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැලක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන්හල් සියයට 300 කින් පමණ වැඩිවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ. බීඩි කර්මාන්තය ආශ්‍රිතව යළි සුරා බද්දක් අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සමගි ජනබලවේගයේ…
මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලු ම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම විසින් ඊයේ (දෙසැ. 21) රාත්‍රි නිකුත් කරනු ලැබ ඇත. ඊට අදාළ අනුමැතිය එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකයන් 5දෙනාට ලබා දී…
පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට ජංගම දුරකතන යෙදවුමක්
පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැරසෙයි. ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවා. අමාත්‍යවරයා එහිදී වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ, මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා. “ෆුලි…