නියඟයකට මුහුණ දීම හේතුවෙන් ආහාර හිඟයකට තුඩු දී ඇති සිම්බාබ්වේ අලි ඇතුන් 200 ක් මරා දැමීමේ තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයයි.

එමෙන්ම රටේ “අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි ඇතුන්” සිටින බවයි සිම්බාබ්වේ පරිසර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ඇත.

ඒ අනුව සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරියට රජය විසින් ඝාතන ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

More Stories