Similar Posts
පොලීසිය පුර්ණ ප්‍රථිසංස්කරණයකට ලක්විය යුතුයි – පිලිප් දිසානායක
කෝවිඩ් -19 වෛරසයේ හේතුවෙන් මුලු ලෝකයේම ජනයා ඉතා අන්ත අසරණ තත්ත්වය පත්ව සිටී. දිනෙන් දින ව්‍යාපත්වන මෙම වෙරසයට මේ වන විට මිනිස් ජීවිත හාර ලක්ෂ විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක් බිලිගෙන ඇති අතර, රෝගය වැලදී ඇති සංඛ්‍යාව හැත්තෑහය ලක්ෂයකට ආසන්න වී තිබේ. මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දැනට ඇති ඒකම ප්රථිකරමය වී ඇත්තේ සමාජ දුරස්තරභාවය පවත්වාගෙන යමින්…
නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද දිවයිනට
නැනෝ නයිට්රජන් දියර පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි. හෙක්ටයාර් 900,000කට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා. පළමු අධියර ලෙස අද නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින්…
කැටගොඩ යයි බැසිල් එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නේය. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු…
රැකියා අයදුම්පතට කොරෝනා වැක්සින් සුදුසුකමක් වන ලකුණු
ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇති බව කැනඩා රජය නිවේදනය කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක්…
දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය
කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද කිරි ලිටරයක් සදහා තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත් පුන්නක්කු, බෙහෙත්, විටමින් වර්ග, එන්නත් සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ කිරි ගව ගොවින් චෝදනා කරති. කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල් 20 ක වත් වැඩි කිරිමක් තමන්ට…