Similar Posts
බඩගින්න නිර්පාක්ෂිකයි
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය. එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව…
ලාෆ් ගෑස් මිල පහළට
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3690කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම්…
උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක්
උපකාරක පන්ති ක්ෂේත්රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන, ළමා හා කාන්තා සහ සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින්. 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වැනි දිනය අද යි. පරිසර, වනජීවි හා…
දැව ජාවාරමක් වටලයි
ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇල්ලවැව කුඩා ඔලුකලගල රජයේ රක්ෂිතයේ සිදුකළ මහපරිමාන දැව ජාවාරමක් වටලා සැකකරුවෙකු සමග දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට ගලෙන්බිදුනුවැව බීට්ටු වන නිලධාරි කාර්යාලයේ නිලධාරින්ට හැකිවි තිබේ. ගලෙන්බිදුනුවැව ඇල්ලවැව කුඩා ඔලුකලගල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවව අයත් රක්ෂිතයක පිහිටි ගොවි වන වගාවකින් සැකකරුවන් විසින් කපා දැමූ දැව කදන් සියයකය අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට…
යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොරකම් කල අයෙකු අල්ලයි
කොරෝනා වසංගතය පවතින කාලයේ බොරලැස්ගමුව, තලංගම, බොරැල්ල යන පොලිස්බල ප්‍රදේශවල සහ දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සොරකමේ නියැලෙන පුද්ගලයෙකු සොරකම් කර තිබූ ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක් හා ත්‍රීරෝද රථයක් සමගින් මාලබේ අරංගල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. මෙම පුද්ගලයා බොරලැස්ගමුව පොලිස් වසමෙන් සොරාගත් යතුරුපැදියක් ධාවනය කරමින්…
තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි
බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය…