අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා බැංකු ගිණුම් ආරම්භ කිරිමේ කටයුතු සදහා ලියාපදිංචි විමට  25වන දිනද විශාල පිරිසක් පවතින වැසි තත්වයන්ද නොතකා හැටන් නගර ශාලාව අසල සිටින අයුරු දක්නට හැක.

හැටන් දික්ඔය නගර සභාව වෙත නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පැමින අස්වැසුම ප්‍රථිලාභින් ලියා පදිංචි කිරිම සිදු කරන අතර එසේ ලියා පදිංචිවිම සදහා තම වාරය පැමිනෙන තෙක් පවතින වැසිද නොතකා පොලිම් ගැසි එම පිරිස් සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories