Similar Posts
CIDයට නව අධ්යක්ෂවරයෙක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. ඒ අනුව ඔහු පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතායි.
තොරතුරු අයිතියද එන්නතකි – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතීන් සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි අනුල්ලංඝනීය වගකීමක් බවත් ජනතාවට කොවිඩ් -19 වෛරසයෙන් ජීවිතය රැක ගැනීම වෙනුවෙන් එන්නත්කරණය අත්‍යවශ්‍ය වනවා සේම ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත් අයිතිවාසිකම්වලින් පරිපූර්ණ නිවහල් පුරවැසියෙක් ලෙස ජීවත්වීමටත් පුරවැසියාට තොරතුරු දැනගැනීමේ අයිතිය අත්‍යවශ්‍ය වන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී…
දුම්රිය කිහිපයක ධාවනය අවලංගු කරයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි පිඩාවට පත්ව තිබේ. මෙම සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර ඇති බවත් එමගින් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නානුඔය සිට මහනුවර…
කොවිඩ් තුන්වන රැල්ලක් අභියස – WHO අනතුරු ඇගවීමක්
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ලෝකය මේ වන විට තුන්වන කොවිඩ් රැල්ලේ මුල් අදියරට ලඟා වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ. ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම සමාජය තුළ සංචලතාව ඉහළ යාම සහ තහවුරු කළ සමාජ සෞඛ්‍ය සුරකීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරිම හේතුවෙන් නැවතත් කොරෝනා අසාදිතයින්…
කොරෝනා මාධ්‍යවේදියෙක් රැගෙන යයි
සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ඔහු අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මාධ්‍යවේදියකු ලෙස වසර 40ක පමණ කාලයක් කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා ඉන් වසර 30ක පමණ කාලයක් සේවය කළේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේය. පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ පළපුරුදු මාධ්‍යවේදියකු වූ ඒ…