Similar Posts
විමලසුරේන්ද්‍ර පිටාර ගලයි – කැලණි ගංග අවදානම් වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භ කර ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග 24වන දින රාත්‍රියේ සිට මෙම ජලාශය පිටාර ගලන බවත් මෙම තත්වයන් හේතුවෙන් කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානයක් පවතින බවත් එම නිලධාරියා…
තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනා ගැනේ
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අනෙක් ආසාදිතයින් 05 දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්. ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 672 දෙදෙනෙකු පමණයි.
බදු නොගෙවන, ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් කළ යුතුයි
බදුනොගෙවන, ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් සිදු කළ යුතු අතර, ආණ්ඩුවට එය සිදු කිරීමට නොහැකිනම් ‘මාස හයකට අපිට භාර දෙන්න අපි කරලා පෙන්වන්නම්’ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ හෝමාගම ආසනයේ ජනහමුවකට එක්වෙමිනි. ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු අමාත්‍යවරු රාජ්‍ය බැංකු වලට කෝටි 65000කට වැඩිය පොලු තියා ඇති…
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…
හැටන් බටහිර ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක්
මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමට හා සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරිම සදහා අසු හතර දාහාක පමන පොලිස් බල ඇනියක් දිවා රෑ නොතකා මේ වන විට කටයුතු කරන බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි. ශ්‍රිලංකා පොලිසියේ 158වන දිනය නිමිකර ගෙන හැටන් මුලස්ථාන පොලිසියේ 319සී හැටන් බටහිර ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කරන ලද…