Similar Posts
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
ගාලුමුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී උද්ඝෝෂකයින්ට එරෙහිව බලය සහ ප්රචණ්ඩත්වය යොදාගැනීම තමන් දැඩිසේ හෙළාදකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. “ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රියේ බලධාරින් විසින් බලහත්කාරී හා…
එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මෙහෙයුමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සියලුම වාහන දුම් සහතිකය නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් සකස් කර ඇත. එහිදී හමුවන අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක්…
සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථසාධකයටත් විදලා
ලංකා ධීවර සංස්ථාව සේවක අර්ථසාධක අරමුදලට(E.P.F) සහ සේවක බාරකාර අරමුදලට (E.T.F) රුපියල් කෝටි 60 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. එම අරමුදල්වලට එලෙස මුදල් ගෙවීම පැහැරහැරීම නරක පූර්වාදර්ශයක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඒ මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සති…
එළවළු මිල 100% කින් ඉහළට
සිල්ලර වෙළදපලේ එළවළු මිළ සියයට සියයකින් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයෝ පවසති. තොග වෙළදපලට එළවළු තොග සැපයුම සියයට 30න් පමණ පහළ යාම සිල්ලර වෙළදපලේ එළවළු මිළ ඉහළ යාමට බලපා තිබෙන බව පවසති. තොග වෙළදපලේ රුපියල් 200ක් වූ බෝංචි කිලෝවක් සිල්ලර වෙළදපලේ රුපියල් 450ක් දක්වා ඉහළ දමා තිබූ අතර රුපියල් 280ක් වූ මාළු මිරිස් කිලෝවක් රුපියල්…
ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන තිලක් සේනාසිංහ මහතාගේ ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව’ යනු මෑතක ප්‍රකාශයට පත් නවකථාවකි. තිලක් සේනාසිංහ මහතා සිය නවකථාව, රජරට පෙදෙසේ දී ඔහුට හමුවූ පුද්ගලයකු ගේ චරිතාදර්ශයක් මත එක්තරා දුරකට දිග හරියි. මේ වෘත්තාන්තය හුදෙක් ඒ කියූ තැනැත්තාගේ පෞද්ගලික චරිත කථාවම නොවේ. මූලිකව කර්තෘ වරයා පාඨක සිත් නවකථාවේ ආරම්භයේදීම ආකර්ශනය කර ගන්නේ විශ්‍රාමික…