Similar Posts
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම්
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි. සංචාරක රාජ්‍ය අමාත්‍ය…
රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් යළි මෙරටට
රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වනවිට මෙරටට පැමිණ ඇත්තේ දහතුන් දෙනකු (13) පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් පසුගිය 2023 වසර තුළදී විශේෂඥ වෛද්‍යවරුන් 170දෙනෙකු පමණ රට හැර ගොස් තිබේ. වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ…
ජාතික රෝහලෙන් කොරෝනා පොකුරක්
ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් අටදෙනෙකු ඇතුළුව විකිරණ අංශයේ දාහතරදෙනෙකුට කොවිඩ් ආසාදිත වී තිබේ. මෙම පිරිස අතර විකිරණ විද්‍යා තාක්ෂණ අංශයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හයදෙනෙකුද සිටියි. තවත් විකිරණ විද්‍යා තාක්ෂණවේදින් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති පැවසුවේය.
දොඩන්ගොඩ “දඟයා” අත් අඩංගුවට
වෙසක් සතියේ ඉත්තෑ දඩයමේ ගිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලීසිය කියයි. දොඩංගොඩ, හර්මන් වත්ත ශ්‍රී සම්බෝධි විහාර භූමියේ වසර ගණනාවක සිය ජිවත්වු විශාල ඉත්තෑවකු වෙසක් පෝ දිනට පෙරදින මරා දමා ඇතැයි විහාරාධිපති හිමියෝ දොඩන්ගොඩ පොලීසියට පැමිණිළි කිරිමෙන් පසු වහා ක්‍රියාත්මකවූ පොලීසිය ඉත්තෑ මළකුණ සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් …
බිත්තරයට වෙන දේ රනිල් කියයි
මේ රටේ ආර්ථිකය ආරක්ෂා කලේ නැතිනම් බිත්තරය රුපියල් දහස දක්වා ඉහල යාහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිමේ කොටගල පැවති රැස්විමක් අමතමින් මේ බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද පොල් මිල…
ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි
යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර…