Similar Posts
නාකොටික් ස්ථානාධිපතිවරයාට හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසකගේ සබධතාවක්
හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවට පත්විමෙන් අනතුරුව දින හතක රැදවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කෙරෙන කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ (නාකොටික්) ස්ථානාධිපතිවරයා හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් සමග සබධතා පවත්වා ඇති බව කොළඹින් පැමිණි නාකොටික් ඒකකයේ හා අනුරාධපුර පොලිසියේ නිලධාරින් අනාවරණය කරගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කෝරලේගෙදර යන සැකකරු පසුගිය…
තොරතුරු ලබානොදීම නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නොතීසි
පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අවශ්‍ය නිසි පියවර නොගෙන රාජකාරි වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර නිකුත් කළ නිලධාරීන්ගේ තොරතුරු එක් පාර්ශ්වයක් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී සිය දෙපාර්තමේන්තුවේ එම තොරතුරු නැතැයි ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (11 දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නොතීසි නිකුත්…
සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක්
තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. ජපානයේ යොෂියෝකා පදනම මගින් සංවිධාන කරන මෙම ජපන් භාෂා අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන්නේ කියෝදායි ලංකා සහ සන් ලංකා යන ආයතවල සම්බන්ධීකරණයෙනුයි. දිවයිනේ අඩු ආදායම් ලාභී දරුවන් තෝරාගෙන එම දරුවන්ට ජපන් භාෂා අධ්‍යාපනය ලබාදී අනතුරුව ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන තෙක් මෙම…
දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය
කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද කිරි ලිටරයක් සදහා තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත් පුන්නක්කු, බෙහෙත්, විටමින් වර්ග, එන්නත් සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ කිරි ගව ගොවින් චෝදනා කරති. කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල් 20 ක වත් වැඩි කිරිමක් තමන්ට…