Similar Posts
මහ බැංකුවෙන් ලක්ෂ 50ක් අතුරුදන් වෙලා
ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අතුරුදන්වීම ගැන කොටුව පොලිසිය වෙත ඊයේ (11 ) සවස පැමිණිල්ලක් ලැබී ඇත. මෙම ප්‍රධාන ගොඩනැගිල්ලේ භූගත තුන්වැනි මහලේ මුදල් ගබඩා කර තිබූ අධි ආරක්ෂිත ක්‍රමවේද හා කැමරා ඇති කාමරයක් තුළ වූ මුදල් බන්ඩල අතරින් එක් බන්ඩලයක අඩුවක් ඇතැයි එම අංශ භාර…
සුනාමි බේබි O/L ලියයි
2004 දෙසැම්බර් 26 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදන් වී පසුව සොයාගනු ලැබු ”සුනාමි බේබි – 81” ලෙස හඳුන්වනු ලබන ජෙයරාස් අභිලාෂ් ට ඊයේ (1දා) දවසේ ජීවිතයේ තවත් කඩඉමකට මුහුණ දීමට සිදුව තිබේ. අද දිනයේ ආරම්භ වු අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා අභිලාෂ් ඊයේ උදෑසන කල්මුනේ සිය නිවසේ සිට පිටව ගියේය. නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට…
දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දමන්න
කොවිඩ් 19 වසංගතය නැවත ඉස්මතුවිමත් සමග 2020 වර්ෂයේ හැටන් නගරයේ දිපවාලි උත්සව තාවකාලික වෙලදාම් සියල්ල තහනම් කිරිමටත් දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දැමිමට යුධ හමුදාපතිගෙන් ඉල්ලා සිටිමටද හැටන් දික්ඔය නගර සභාව මගින් 23වන දින තිරණය කරන ලදි. එම නගර සභාවේ සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා නගර සභා රැස්විමේදි පවසන ලද්දේ දිපවාලී උත්සව සමය නිමිති…
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමත් සමඟ එහි කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා. රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් අයදුම්පත්‍රය භාරදුන් පසු එය සකස් කර ඇති බවට ඔහුගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් එය දැනුම්දීම සිදුකරනු ලබන බව සදහන් වේ.
රෝහල් අනංගයා අත් අඩංගුවට
තංගල්ල මූලික රෝහලට පැමිණි මන්ද මානසික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට තංගල්ල මූලික රෝහලේ කම්කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අතවරයට පත්ව ඇති බව කියන 18 වැනි වියේ පසුවන තරුණිය පසු ගිය දිනක තංගල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණ ඇති බවත් එහිදී සැකකාර රෝහල් කම්කරුවා මෙම තරුණිය සමඟ මිත්‍රවී රෝහලෙන්…
දුම්රිය වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි
දුම්රිය උපනියාමකයින් පිරිසක් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය අදත් (05) ක්‍රියාත්මක බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් කේ. ඩී. ඩී. ප්‍රසාද් මහතා පැවසුවේ, දුම්රිය උපනියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු පහරදීම හේතුවෙන්, දුම්රිය උපනියාමකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවය. මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ ද දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව…