Similar Posts
KDU විදෙස් සිසුන්ට වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලයි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරණ මාලදිවයින, භූතාන සිසුන්ට සහ අනෙකුත් විදේශීය සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා තාවකාලික ලියාපදිංචිය ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීමටද කටයුතු කෙරේ. ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යවරුන්ගේ හිඟය විසඳීම සඳහා වෛද්‍ය විද්‍යා උපාධිය ප්රදානය කිරීමට 2009 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ…
යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පවසයි. යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම හා යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති…
පොලොන්නරුවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අද (13) වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවත් සමාජය තුළ හදුනා ගත් ප්‍රදේශ කිහිපයක පී.සී.ආර්.පරික්ෂණ 120ක් මේ වන විටත් සිදු කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග නිවාරණ ඒකකය පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉකුත් මාර්තු මාසයේ සිට දිස්ත්‍රික්කය පුරා පී.සී.ආර්.පරික්ෂණ 8000ක් සිදු කර…
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට නොපැමිණි මොවුන්ව සොයා ගැනීමට සහාය වන්න
ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකළ තැනැත්තන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටී. ඒ අනුව කුඩා දරුවන් හා වැඩිහිටියන් තිදෙනෙකුගේ ඡායාරූප අද පොලීසිය ප්‍රසිද්ධියට පත් කළේය. අප කුඩා දරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ අතර වැඩිහිටියන්ගේ ඡායාරූප අප ප්‍රසිද්ධ කිරීමට තීරණය කළේය මෙම පුද්ගලයින්ගේ තොරතුරු ඔබ දන්නේනම් 119, 071 59…
කරාපිටිය රෝහලේ දියැවැඩියා රෝගීන්ගේ බත් පතට වුණ දේ
කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්තේ සුදු හාලෙන් සැකසූ බත් පමණි. දියැවැඩියාව වැනි ආහාර පාලනය කළ යුතු රෝග සහිත නේවාසික රෝගීන්ට නියමිත ප්‍රමිතියකට අනුව ආහාර සැපයීම රෝහල මගින් සිදුකරයි. එවැනි රෝගීන් සහා අනිවාර්යයෙන් ම කැකුළු හාලෙන් පිසින ලද බත් සැපයීම සිදුවුව ද මේ වනවිට…
ආහාර අර්බුදයට සූදානම් වන්න
ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙළ දියත් කිරීම සේම ගෙවතු වගාව පිළිබඳව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරීම අවශ්‍ය පහසුකම් සලසන්නැයි…