අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවයි.

Similar Posts