දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද (14) අලුයම 5.00 ට ඉවත් කෙරිණ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එලෙස ඇඳිරි නිතිය පැනවූයේ මහජන ආරක්ෂක පනත යටතේ 16 වැනි වගන්තිය යටතේයි.
කෙසේ වෙතත් පෞද්ගලික බස් ධාවනය අද දිනයේත් අඩාල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.