Similar Posts
දිනෙන් දින ඉහළ යන ඩොලරය පාලනයට යුවාන්
දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරය පාලනය කිරීමට වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් විදෙස් ගනුදෙනු සිදු කිරීමට මේ වන විට රටවල් කිහිපයක් තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියාව ද පසුගියදා එරට සිමෙන්ති සමාගම් කිහිපයක් රුසියාවෙන් ආනයනය කළ ගල් අඟුරු සඳහා ගෙවීම් සිදුකර ඇත්තේ චීන මුදල් වන යුවාන් වලිනි. ඩොලරය ඉහළ යාම පාලනය කරගැනීම සඳහා මෙලෙස…
පළාත් අතර සංචරණය දීර්ඝ වෙයි
කොවිඩ් වසංගතය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි. අවුරුදු 18 -19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ආරම්භ…
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 300ක්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්රේධ ෆ්රැකන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ…
සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අකුණක් වදී
සපුගස්කන්ධ තෙල් පිරි පහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අද සවස පහයි විස්සට පමණ අකුණක් සැර වැදී තිබේ. එම නිසා සුළු ගින්නක් හට ගෙන ඇති අතර එය සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබේ. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් වාර්තා වෙයි. ආරක්ෂක උපක්‍රමයක් ලෙස මේ වන විට ගිනිදැල්ල නිවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත…
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇත. මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.