Similar Posts
පොල්තෙල් ගැන තවත් අනාවරණයක්
පාම් තෙල් මගින් ප්‍රධාන පිළිකා කාරක තුනක් නිපදවන නිසා ඒවා භාවිතයට ගෙන පිසින ආහාර අනුභවයට ගැනීම අනතුරුදායක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පුවත්පතකට පැවසීය. Glycidy fatty acid Esters (GE) Monoclor propanediol (3MCPD) සහ Monoclor propanediol (2MCPD) යනුවෙන් හඳුන්වන පිළිකාකාරක තුන පාම් තෙල් මිශ්‍රිත ආහාර වල අන්තර්ගත වන බව…
නවම් පුර පසලොස්වක පොහොය අදයි
නවම් පුර පසලොස්වක පොහොය අද (08) ට යෙදී ඇත. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය. තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්රාතිමෝක්ෂය…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට හෘද ප්‍රතිකාර සඳහා Cath Lab අංශයක්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබාදී ඇති උපදෙස් පරිදි එය සිවෙී තිබේ. මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණයට…
එජාප ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වේ
මහ මැතිවරණය සඳහා වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශනය ඊයේ එළිදැක්විණ. පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූපලස්ථානයෙහි පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. එය එළිදැක්වුණේ, ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින්. ආර්ථික සංවර්ධනය පදනම් කරගත්, ක්ෂෙත්ර රැසක දියුණුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාසයේ නව පක්ෂ කාර්යාලයක්…
කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට – රතු නිවේදන
කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය. ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය…