Similar Posts
අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා
ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන…
සියලූ පුද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයකට
සියලූ පුද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත. ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචිය ඇතුලූ සියලූ පුද්ගල තොරතුරු එයට අයත් වනවා. එමගින් කාලය, ශ්‍රමය, මුදල් නාස්තිය අවම කරගැනීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කරයි. මෙම ජාතික දත්ත මධ්‍යස්ථානය මගින් සාවද්‍ය…
අඹගමුවේ අහඹු පි. සි. ආර්. පරික්ෂාවලින් ආසාදිතයන් අට දෙනකු හමුවෙයි
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලින් කොවිඩ් ආසාදිතයන් අට දෙනකු හමුවිමත් සමග මෙම ප්‍රදේශයේ වැඩි දුරටත් අහාඹු පි. සි. ආර්. පරික්ෂවන් කිරිමට අවදානය යොමු කර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන…
වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්
සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින් ජයගැනීමත් සමඟයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 248ක්.ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය…
ආණ්ඩුව දෙගිඩියාවෙන්
රට තුළ උග්‍ර වී ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබා ගන්නේදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දෙගිඩියාවක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර ,තවත් ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි. ජාත්‍යන්තර මූල්‍ය…
ඉන්ධන මිල ඉහලට
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ….