Similar Posts
ජාතික ආරක්ෂක මණ්ඩලය නීතිගත කිරීමට යයි
ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්ය් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට ජනාධිපති රනිල් වික්රාමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍ර කාශක, ප්රීවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍යම අමාත්යත, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කොටුව – මහනුවර දුම්රිය යළි දැනුම් දෙනතුරු අවලංගුයි
අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව – මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථනය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක්…
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එකතු වී සුපිරි ප්‍රභේදයක් බිහිවෙයි – අනතුරු ඇඟවීම්
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි. ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය…
තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්
ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී…
චීන යාත්‍රාව සම්බන්ධයෙන් අර්බුදය උග්‍ර වේ
ඔත්තු බලන්නකු ලෙස අපකීර්තියට ලක්වූ හම්බන්තොට වරායේ නැව්ගත කිරීමට නියමිතව තිබූ ‘යුවාන් වැන්ග් 5‘ නමැති චීන ලුහුබැඳීමේ යාත්‍රාව ආගමනය කල් දැමිය යුතු බවට ශ්‍රී ලංකාව සිකුරාදා ඉල්ලීමක් කළ අතර ඊට ප්‍රතිචාර දැක්වීමට පෙර චීන තානාපති කාර්යාලය චීන රජය අමතා ඒ සම්බන්ධ උපදෙස් ලබා ගන්නා බව ශ්‍රී ලංකාවට ඊයේ දන්වා ඇත. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාගේ ඉල්ලීම පරිදි…