Similar Posts
සංඝමිත්තා මාතාව දිවයිනේ දෙවන ස්ථානයත් බිහිකරයි
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානයට පත් වීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වී ඇත. ගාල්ල දංගෙදර ප්‍ර දේශයේ පදිංචි ඇය දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි. මම ඇත්තටම විභාගයට ගොඩක් මහන්සි වුවා. ඒ මහන්සියේ ප්‍රතිළුල ලැබිලා තියනවා. මගේ පාසල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් මේ ජයග්‍රහණ වලට…
හයිලෙවල් මාර්ගයේ වෙනස අද සිට ක්‍රියාත්මකයි
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවරගන්නා බවය. “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස් රථ නැවැත්වීම, මඟීන් බැස්සවීම, මඟීන් පැටවීම යන ආදිය කිරීම නිසා…
ගුරු හොරු මාට්ටු
රජයේ පාසල් පැවත්වෙන අවස්ථාවේ අනුරාධපුර නව නගරයේ උපකාරක පන්ති පැවත්වු රජයේ පාසල් තුනක ගුරුවරුන් තිදෙනෙකු උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ නිලධාරින්ගේ අතටම අසුවි ඇති අතර එක් ගුරුවරයෙකු වැසිකිලියක සැගවි ඔවුන් මගහැරීමට උත්සහ කලත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථවු බව පාසල් ගුරුවරුන් පිරිසක් අනාවරණය කලහ. ඔවුන්ට එරෙහි අධ්‍යාපන බලධාරින් ගතයුතු ක්‍රියාමාර්ග ටියුෂන් ගුරුවරුන්ගේ සංගමයක ඉහල බලපෑමක්මත නතරවි…
සමාජයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාධිතයින් 04ක් පොලොන්නරුවෙන් හමුවෙයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇති බවත් ඉන් සමාජයෙන් හමු වූ පුද්ගලයින් 04ක් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්.එස්.කුමාරවංශ මහතා පවසයි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාළනයට ගෙන ඇති පියවර පිළිබදවඅප කළ විමසුමක දී ඒ මහතා මේ බව පැවසීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා පැවසුවේ…