Similar Posts
අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාට පණවා ඇති තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි මෙරට අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි. ජාති බේද හා ආගම් බේදයක් නොමැති සියලු දෙනාගේ ආදරය දිනා ගත් හමුදාපතිවරයෙක් වන ඔහුට මෙවැනි තහංචියක් පැනවීම කිසිසේත් අනුමත නොකරන බව පැවසු උන්වහන්සේ,…
අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට
බැග්ඩෑඩ් හි එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඝාතනය වූ බව පෙන්ටගනය තහවුරු කිරීමෙන් පසුව ආසියා පැය තුළ තෙල් මිල ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපද හමුදාව “කාසෙම් සොලෙයිමනී ඝාාතනය කිරීමෙන් විදේශයන්හි සිටින එක්සත් ජනපද භටයන් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක ආරක්ෂක පියවරක් ගෙන තිබේ” යැයි එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කර තිබේ. එය…
ශ්‍රේෂ්ඨාධිකරණ තවමත් සිංහල බසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර නැහැ
සිංහල අතහැර දමන භාෂාවන් ගොඩට තල්ලු කරන්නට දරන උත්සහාය වැලැක්විය යුතු බවත් තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා කොමිසම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය එක්ව…
පක්ෂ 10ක එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10කින් සැදුම්ලත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් පොහොට්ටු ලකුණින් ලියාපදිංචි කිරීම සඳහාවන ඉල්ලීම ඊයේ (17) පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචියට අදාළ ඉල්ලීම අපි මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කරන…
වත්මන් ජනාධිපති නැවත වරක් මේ රටේ ජනාධිපති වෙයිද?
මේ වන විට විවිධ සමාජ මාධ්‍යවලින් බොහෝ දෙනෙක් ජනාධිපති වුනත් ඉදිරි ජනාධිපති මැතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් මේ රටේ ජනාධිපති බවට පත් විම ස්ථිර බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස එහිදි වැඩි දුරටත් මෙසේද…
තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනා ගැනේ
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අනෙක් ආසාදිතයින් 05 දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්. ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 672 දෙදෙනෙකු පමණයි.