ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අද (15) සමරනු ලබයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස සැමරෙන ඉන්දියාව සෑම වසරකම අගෝස්තු 15 වැනිදා සිය නිදහස් දිනය සමරයි.මෙවර නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ 2047 වන විට රට සංවර්ධිත රටක් බවට පත් කිරීමයි.

එමෙන්ම ජාතික නිවාඩු දිනය රට පුරා විවිධ දේශප්‍රේමී සහ චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් දිල්ලි නුවර සුප්‍රසිද්ධ රතු කොටුවේ වාර්ෂික උත්සවයක් පැවැත්වෙයි.

Similar Posts