Similar Posts
අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්
ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි. ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි. මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන…
පාසල් නිවාඩුව අද සිට ඇරඹෙයි
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අද (26) දිනයෙන් අවසන් වෙයි. ඒ, අනුව පළමු පාසල් වාරයේ 03 වන අදියර ජුනි මස 12 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙම නිවාඩුව ලබාදෙන අතර, සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා ආරම්භ වී ජුනි…
අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක්
මෙවර පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවු බවට චෝදනා කරමින් එම ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විය යුතු බවට කරන උද්ගෝෂණ තුලින් අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක් පවතින බවසමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒමහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය…
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “රටකි – දැයකි – ලොවකි ඇය” යන්න මෙවර එහි තේමාවයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ බේරුවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් ඇයගේ සතිය නමින් දින 7ක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ. මේ අතර ජාත්‍යන්තර කාන්තා…
වී අලෙවි මණ්ඩලයෙන් වී කිලෝ ලක්ෂ 10ක් මිලට ගනියි
වී අලෙවි මණ්ඩලය දිස්ත්‍රික්ක 19 ක වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත් කිසිදු බාධාවකින් තොරව ඕනෑම ප්‍රමාණයක් රජයේ සහතික මිලට ලබා දිය හැකි බවත් මේ වනවිට කිලෝ ලක්ෂ 10ක් පමණ මිලට ගෙන ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර් ශන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල…